29.9 C
Galle

බද්දේගම දේවරක්ඛිත හිමියෝ අපවත් වෙති

Published:

ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක හා ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේ හිටපු විද්‍යායතනාධිපති ආචාර්ය බද්දේගම දේවරක්ඛිත හිමියෝ අද (12) උදෑසන අපවත්වූහ.

පුඤ්ඤසාර පිරිවෙන් විහාරස්ථානයේ අද සවස ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව නා හිමියන්ගේ අවසන් ඉල්ලීම අනුව එම දේහය අද (12) සවස 4.30ට රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!