29.9 C
Galle

රෝහණ විජේවීරගේ පුතාට සල්ලි දෙන්නේ බැසිල්ද? නිශ්ශංක සේනාධිපතිද?

Published:

රෝහණ විජේවීරගේ පුතා උවිඳු විජේවීර දේශපාලන ගමනකට සූදානම් වන බවට කසු කුසුවක් පැතිර ගියේ අද ඊයේ නොවේ.

පසුගිය දිනවල ඔහු කරන ලද යම් යම් ප්‍රකාශ හේතුවෙන් ඔහු යළිි කරළියට පැමිණ තිබේ. ඔහු ‍දේශපාලනයට එන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආශිර්වාදයෙන් යැයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් එල්ලවන චෝදනාවකි.

මේ චෝදනා සියල්ල ඔහුට ඉදිරිපත් කරමින් ඔහුගේ අනාගත දේශපාලන භූමිකාව පිළිබඳ මාධ්‍යවේදී සංජය නල්ලපෙරුම ඔහු විසින් පවත්වාගෙන යන “U TURN with නල්ලෙ” යූ ටියුබ් නාලිකාවට උවිඳු සමඟ සාකච්ඡා කරන වීඩියෝවක් එකතු කර තිබේ.

සංජය සියල්ල ප්‍රශ්න කරයි. උවිඳු සියල්ලට පිළිතුරු දෙයි. එමෙන්ම ඔහු ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක්ද ඉදිරිපත් කරයි.

සංජය නල්ලපෙරුම උවිඳු විජේවීර සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව පහතින්

Related articles

spot_img
error: Content is protected !!