27.7 C
Galle

බස්නාහිර හා වයඹ පළාත්වල පාසල් වසා දමයි

Published:

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර හා වයඹ පළාත් දෙකෙහි සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් තාවවකාලිකව වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය පැතිරයාමේ ප්‍රවණතාව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඔහු පවසන්නේ අප්‍රේල් මස 30 වැනි දා දක්වා එම තීරණය ක්‍රියාත්මක වන බවයි.

Related articles

spot_img
error: Content is protected !!