දෛනික ආසාදිතයන් 1,000 ඉක්මවයි පුවත් Published: April 27, 2021 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට අද (27) දහසක් ඉක්මවා ගියේය. ඒ අද දිනයෙන් ආසාදිතයන් 1096ක් වාර්තාවීමත් සමගිනි. මීට පෙර වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ඊයේ (26) දිනයේ දී ය. එම සංඛ්‍යාව 997 කි. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022