29.4 C
Galle

වැඩිම ආසාදිතයන් වාර්තාවීම අද

Published:

මෙරටින් දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව අද (01) දිනයේ දී ද සනාථ කරමින් අද දිනයේ ආසාදිතයන් 1,716ක් වාර්තා වී ඇත. ඉන් 17 දෙනකු විදේශ රටවල සිට පැමිණි පිරිසකි.

මෙය දිනක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාවත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 109,823ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

spot_img
error: Content is protected !!