28.9 C
Galle

මහ වැස්සෙන් දෙනියායේ ගොඩනැගිල්ලක් ගඟට යයි

Published:

දෙනියායේ ගිං ගඟ ඉවුරේ ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ‍ගඟේ ජල පහරට අසුව ගඟට ම ඇළවී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම ගෙඩනැගිල්ල නිව් ගාමිණී නම් තේ කර්මාන්තශාලාවට අයත් ගොඩඩනැගිල්කි.

දෙනියායට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

දෙනියාය, දෙනියාය බටහිර, පල්ලේගම උතුර හා දකුණ, කොළවෙනිගම, පුස්සවෙළ, බෙලිඅත්තකුඹුර, ඉහළගම යන ග්‍රාම නිලධාරී වසම්වලට අයත් නිවාස 52ක් පමණ ජලයෙන් යටවී ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

(ඡායාරූප ලංකාදීප වෙබ් අඩවියෙනි)

Related articles

spot_img
error: Content is protected !!