28.3 C
Galle

රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කරයි

Published:

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම හේතුවෙන් අත්හිටුවීමට තීරනය කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පවසයි.

රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ නාගදීප රජමහා විහාරයේ දී  ලබන 23 වැනි දා සිට 28 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

සීමිත පරිසක් සහභාගී කරගනිමින් එම උත්සවය සංකේතාත්මක ලෙස කොළඹ දී පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!