28.9 C
Galle

පිළියන්දල පොදු වෙළෙඳ සැළ වසා දමයි

Published:

පිළියන්දල පොදු වෙළෙඳ පොළේ කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව පුද්ගලයන් 101කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙවන් පොදු වෙළඳ පොළ තාවකාලිකව වසා දමා ඇති බව පිළියන්දල සෞඛ්‍ය ව්‍යෛ නිලධාරී ඉන්දික ඉල්ලාවල පවසයි.

මෙම පුද්ලයන් අතර වෙළෙඳ පොළේ වෙ‍ළෙඳුන් සහ නගර ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් සිටින බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ පීසීආර් පරීක්ෂණ 260කින් මෙම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!