27.7 C
Galle

තවත් කොරෝනා මරණ 23ක් වාර්තා කරයි

Published:

කොරෝනා ආසාදනය වී මියගිය තවත් 23 දෙනකුගේ තොරතුරු රජය විසින් නිල වශයෙන් අද (11) නිවේදනය කරන ලදී. ඒ අනුව මෙරට සිදුවූ මරණ අතරින් මේ වනවිට රජය නිවේදනය කළ මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (11) නිකුත් කළ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!