30.5 C
Galle

උඩුගම තරුණයෙක් අතුරුදන්

Published:

උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ දී ගිං ගඟට සම්බන්ධ ඇළ මාර්ගයක පාලමක් මතින් ගමන් කරමින් සිටි තරුණයකු එම ඇළ මාර්ගයේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 32 හැවිරිදි තරුණයෙකි. ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!