28.3 C
Galle

බංග්ලාදේශ සංචාරය සඳහා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි

Published:

බංග්ලාදේශයේ එක්දින ක්‍රිකට් තරඟාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (16) අළුයම බංග්ලාදේශය බලා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.

තරඟ 03කින් සමන්විත මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුසල් ජනිත් පෙරේරා කටයුතු කරන අතර උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරයි. නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මෙම කණ්ඩායම මැයි 21 වැනි දින පැවැත්වෙන පුහුණු තරඟයකින් පසු මැයි 23,25 සහ 28 යන දිනවල දී ධකා හි දී බංගල්දේශ කණ්ඩායම හා තරඟ වැදීම නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!