28.1 C
Galle

“දවල්ට සෙල්ලම් බෑ” ඕස්ට්‍රේලියා ක්‍රිකට් කියයි

Published:

දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් දිවා රාත්‍රී සහ රාත්‍රී තරඟ දිවා තරඟ ලෙස පවත්වමු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජුනි මස 07 වැනි දා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වීමට නියමිතය. එහි දී විස්සයි 20 තරඟ තුනක් රාත්‍රී කාලයේ ද, එක්දින තරඟ දිවා රාත්‍රී තරඟ ලෙස ද පැවැතවීමට කලින් සැළසුම් කර තිබිණි.

මෙම තරඟ සඳහා රාත්‍රී විදුලි ආලෝකය සැපයීමට ඩීසල්වලින් ක්‍රියාත්මක විදුලි ජනක භාවිතා කරයි.

Related articles

spot_img
error: Content is protected !!