27 C
Galle

යාචකයන්ට කෑම බෙදන පොලිස් නිලධාරියා

Published:

සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගාල්ල නගරයේ යාචකයන් සඳහා ආහාර ලබාදීම පොලිස් නිලධාරි මහත්මයකු විසින් සිදුකරන ආකාරය දැකිය හැකිවිය.

යාචකයන් සඳහා ආහාර පාර්සල සකසාගෙන ඒවා යතුරුපැදියෙන් රැගෙන ‍ගොස් මෙලෙස ලබා දෙන්නේ ගාල්ල මූලස්ථාන පොලිසියේ අවන්හළ භාරව සිටින පොලිස් පරීක්ෂක ඈපා මහතා විසිනි. මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වාගේ උපදෙස් මත තම කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් ආහාර සකසා ඔහු මෙම කාර්යය දෛනිකව සිදුකරයි.

සාහිත ගම්මම්පිල

Related articles

spot_img
error: Content is protected !!