31.6 C
Galle

හබරාදුව ජවිපෙ මන්ත්‍රී දිවියෙන් සමුගනියි

Published:

හබරාදුව ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී වල්පිට ගමගේ ලාල් අද (30) මීට සුළු වේලාවකට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය.

හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කෙරුණු මන්ත්‍රීවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

Related articles

spot_img
error: Content is protected !!