27.1 C
Galle

ගිනිගත් නැවේ තිබූ ද්‍රව්‍ය මෙන්න

Published:

ගිනිගෙන විනාශ වූ X-Press Pearl නෞකාවේ තිබූ ද්‍රව්‍ය පිළිබඳ ලේඛනයක් පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.

තො‍රතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු එලෙස ඔහු විසින් ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කර තිබිණි.

මෙහි ඇති ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී මෙවැනි ද්‍රව්‍ය මුහුදට එක්වීමෙන් සිදුවිය හැකි හානිය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිවනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!