28.9 C
Galle

කොරෝනා හේතුවෙන් තවත් ගැබිණියක් මරුට

Published:

කොරෝනා ආසාදනය වූ ගැබිණි කාන්තාවක් ඉරිදා (13) කොළඹ කාසල් රෝහලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

වැල්ලම්පිටියේ පදිංචිව සිටි 38 හැවිරිදි මෙම කාන්තාව මියයන අවස්ථාවේ මාස 05ක ගැබිණියක්ව සිටි බව වෛද්‍යවරු කියති. ඇගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය ඊයේ පවත්වා ඇති අතර අද (15) අළුයම දේහය මිහිදන් කිරීම සඳහා මඩකලපුව ප්‍රදේශයට යැවීමට නියමිතව තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!