29.4 C
Galle

පාන් පිටි මිලත් වැඩි වෙයි

Published:

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන පිටි කිලෝ එකක මිල රුපියල් 3.50කින් අද (15) සිට වැඩි කර ඇති බව ප්‍රීමා තිරිඟු පිටි සමගම තම අළෙවි නියෝජිතවරුන් වෙත දැනුම් දී තිබේ.

මේ අනුව ප්‍රීමා පිටි සමාගමේ පාන් නිෂ්පාදන සඳහා යොදා ගන්නා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝ ග්‍රෑම් 50 බෑගයක් රුපියල් 4000.00 සිට රුපියල් 4175.00ක් දක්වා ඉහළ දමා තිබේ.

රොටි සඳහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් මීට ඉහත රුපියල් 4.00කින් ද ඉහළ දැමිණි.

Related articles

spot_img
error: Content is protected !!