28.3 C
Galle

ප්‍රදේශ කිහිපයක් නැවත දැනුම් දෙනතුරු හුදකලා කරයි

Published:

ගම්මාන කිහිපයක් අද (28) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පහත සඳහන් ගම්මාන මෙලෙස හුදකලා කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කය

නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ,
නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ, නොරගල්ල ඉහළ කොටස

යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ, පින්කන්ද වත්ත 1 සහ පින්කන්ද වත්ත 2

පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ, පින්කන්ද වත්ත 3

මොණරාගල දිස්ත්‍රික්කය

මොණරාගල පොලිස් බලප්‍රදේශයේ,
හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ, නක්කලවත්ත ග්‍රාමය සහ මිල්ලකැලේ වත්ත ග්‍රාමය

Related articles

spot_img
error: Content is protected !!