30.5 C
Galle

ගල්කොරියක තරුණයන් දෙදෙනකු මරුට

Published:

නවගමුව වෑක්කවත්තේ ගල්කොරියක තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අද (09) උදෑසන එම ගල්කොරියට බෝර දමා දිව යන අවස්ථාවේ දී ලිස්සා ගොස් ගල් කොරියේ ඇද වැටුණු එම තරුණයන් දෙදෙනා මියගොස් ඇතැයි මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

පොලිසිය පවසන්නේ මෙම මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීමට සිරුරු රෝහල් වෙත යැවූ බවයි.

Related articles

spot_img
error: Content is protected !!