26.7 C
Galle

15 හැවිරිදි දැරිය මිල දී ගත් බැංකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට

Published:

වෙබ් අඩවියක් මගින් බාලවයස්කාර දැරියක් ලිංගික සේවා සඳහා යොදා ගෙන ඇතැයි සැකපිට පොලිස් නිලධාරියකු සහ හිටපු බැංකු නිලධාරියකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

මෙම දැරියගේ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තාව අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවදුරටත් එම දත්ත වාර්තාව අනුව පරීක්සණ සිදුකරන බව ද ඔහු කියා සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!