26.7 C
Galle

අධ්‍යාපනය සඳහා විදේශගතවන අයට එන්නත් සඳහා ලියාපදිංචිවන ලෙස දන්වයි

Published:

අධ්‍යාපන කටයුතු සඳහා විදේශගවන අය සඳහා එන්නත්කරණය ආරම්භකර තිබේ. ඔවුන් සඳහා ඇමෙරිකාවෙන් ලැබුණු ෆයිසර් එන්නත ලබාදෙන බව දැනගන්නට ඇත.

ඇතැම් රටවල් සයිනොෆාම් එන්නත පිළිනොගැනීම හේතුවෙන් ෆයිසර් එන්නත් ලබාදීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වන සිසු සිසුවියන්ට පහත සඳහන් සබැඳියට පිවිස එන්නත් ලබාගැනීම සඳහා ලියාපදිංචිවන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

https://pre-departure-vaccine.covid19.gov.lk/

Related articles

spot_img
error: Content is protected !!