27.1 C
Galle

ගුරු – විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්ගේ නියෝග නොතකයි

Published:

විදුහල්පතිවරු, ගුරුවරු සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩල හෙට (02) වැනි දින සේවයට කැඳවා ඇතත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ එම උපදෙස් අනුව කටයුතු නොකරන බව ගුරු හා විදුහල්පති සංගම් විසින් ලිඛිතව දන්වා තිබේ.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා විසඳන තුරු සේවයට කැඳවීම පිළිනොගන්නා බව ද එම සංගම් අධ්‍යාපන අමාත්‍යාංශ ලේම්වරයාට යොමුකළ ලිපියේ දැක්වේ. එම ලිපියේ දක්වා ඇත්තේ මෙම කැඳවීම පිළිනොගන්නා බවයි.

Related articles

spot_img
error: Content is protected !!