27.2 C
Galle

ගුරු විදුහල්පති පා ගමන නවත්වන්න යැයි පොලිසියේ ඉල්ලීම අධිකරණ ඉවත දමයි

Published:

ගුරු විදුහල්පපති වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ඉල්ලමින් මහනුවරින් ඇරැඹුණු පා ගමන කොළඹ බලා පැමිණීම වළක්වන ලෙස කෑගල්ල පොලීසිය කෑගල්ල මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටි අතර අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම පා ගමන ඊයේ (04) මහනුවරින් ආරම්භ කෙරිණි. අද (05) එහි දෙවැනි දිනය වන අතර මාවනැල්ලෙන් ආරම්භ කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!