31.6 C
Galle

රඹුක්කන වෙඩි තැබූ අයත්, අණ දුන් අයත් අත්අඩංගුවට ගන්න යැයි නියෝගයක්

Published:

රඹුක්කන ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීම සඳහා අණ දුන් සහ වෙඩි තැබීම් සිදුකළ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද (27) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත්කර ඇත්තේ පොලිස්පතිවරයාට වෙතය.

පසුගිය අප්‍රේල් මස 19 වැනි දින පැවැති උද්ඝෝෂණය විසුරුවාහැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අනතුරුව වෙඩි තැබීමක් ද සිදුකෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!