29.4 C
Galle

රට තුළ සිමෙන්ති හිගයක් ?

Published:

ශ්‍රී ලංකාව තුළ සිමෙන්ති හිගයක් නිර්මාණ්‍ය වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

එහිි සභාපති සුසන්ත ලියනාරච්චි පවසන්නේ කොරෝනා වසංගතය‍ හේතුවෙන් සිමෙන්ති ආනයනය කිරීමට ගැටලු මතුවීම හේතුවෙන් සහ දේශීය වශයෙන් සිමෙන්ති නිෂ්පාදනයට ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ගෙනඒමට නොහැකිවීම නිසා මේ තත්වය උදාවී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!