කොරෝනා මරණ 198ක් පුවත් Published: August 25, 2021 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදිතව ඊයේ (24) දිනයේ දී මියගිය පුද්ගලයන් 198 දෙනකු පිළිබඳ වාර්තා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7948 ක් දක්වා ඉහළ ගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles rata.lk විශ්ව සවාරිය – 1. “අභ්‍යවකාශය යනු කුමක් ද ?” අභ්‍යාවකාශය January 4, 2023 විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඩලස්ට වඩා ඡන්ද 52ක් හිමිවෙයි පුවත් July 20, 2022 මොරකව මත්පැන් අළෙවි සැළක් ගිනි තියලා පුවත් June 20, 2022 ඉන්දියාව සංවිධානය කරන යෝගා වැඩසටහනක් ගාල්ල කොටුවේ පුවත් June 19, 2022