27.9 C
Galle

අලි හොරු ගැන ඉෂිනි වික්‍රමසිංහ කියූ කතාව

Published:

පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි ඇතුන් ආරක්ෂා කිරීම ගැටලුවක් බවත් එක් පුද්ගලයකුගේ කැමැත්තට බලහත්කාරයෙන් අලි රැගෙන යන බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇය කියා ඇත්තේ අලි අනාථාගාරයේ අලි ඇතුන් ආරක්ෂා කිරීමේ දී තමන් අසරණ වූ බවයි. එක් පුද්ගලයකු මෙලසෙ අලි රැගෙන යන බවත් ඇය පවසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!