29.7 C
Galle

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Published:

කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල් ඉකුත්වීමේ දිනයේ සිට වසරක කාලයකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව 2021 අප්‍රෙල් 01 වැනි දා සිට සැප්තැම්බර් 30 දක්වා කාල වකවානුවේ දී කල් ඉකුත්වන දිනය සටහන් වූ රියදුරු බලපත්‍ර වලංගු කාලය වසරකින් දීර්ඝ කර ඇත. සැප්තැම්බර් 30 වැනි දා සිට 2022 මාර්තු මස 31 වැනි දා දක්වා වූ කාලයේ දී කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර වලංගු කාලය මාස 06කින් දීර්ඝ කිරීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ.  

Related articles

spot_img
error: Content is protected !!