29.4 C
Galle

බෑගයක තිබූ කාන්තා මළ සිරුර හඳුනාගනී

Published:

සපුගස්කන්දේ කුණු ගොඩක දමා තිබූ කාන්තා මළ සිරුර මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහොමඩ් සාෆික් ‍ෆාතිමා නමැති 45 හැවිරිදි දෙදරු මවකගේ බව හඳුනාගෙන තිබේ.

රාගම රෝහලට පැමිණි ඇගේ සැමියා මළ සිරුර හඳුනාගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ පසුගිය 28 වැනි දා සිට අතුරුදන්ව සිටි බවයි.

Related articles

spot_img
error: Content is protected !!