27.7 C
Galle

පොලිසියේ ලොකු පුටුවකට කාන්තාවක්

Published:

පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී පත්කර තිබේ.

එම තනතුරට පත්වූ පළමු කාන්තා පොලිස් නිලධාරීනිය ඇයයි.

Related articles

spot_img
error: Content is protected !!