31.3 C
Galle

වයඹ ආණ්ඩුකාරවරයාට කොරෝනා

Published:

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කොල්ලුරේ පසුගිය දා ගුරු විදුහල්පති වෘත්තීය අරගලය ‍සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයකින් පසු පක්ෂ සභාපතිධූරයන් ඉවත් කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!