29.4 C
Galle

දෙසැම්බර් පාසල් නිවාඩුව දිර්ඝ කරයි

Published:

දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩුව තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

රජයේ සහ අර්ධ රාජ්‍ය පාසල් සඳහා දෙසැම්බර් 23 වැනි දා සිට ජනවාරි 03 වැනි දා දක්වා නිවාඩු ලබා දීම ඒ අනුව සිදුවෙයි.

මීට පෙර රජ‍ය නිවේදනය කළේ එම නිවාඩුව 23 වැනි දා සිට 27 වැනි දා දක්වා ලබාදෙන බවයි.  

Related articles

spot_img
error: Content is protected !!