29.4 C
Galle

සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඬලින් සමුගනී

Published:

‍ප්‍රවීණ රංගන ශිල්පියකු වූ සරත් චන්ද්‍රසිරි මහතා අද (04) අළුයම අභාවප්‍රාප්ත වූයේය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයන විට ඔහු 57 හැවිරිදි වියේ පසුවූයේය.

වේදිකා, සිනමා සහ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ සරත් චන්ද්‍රසිරි ඉතා ජනප්‍රිය චරිත රැසකට දායකත්වය දී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!