26.9 C
Galle

කො‍ටදෙණියාවේ දරුවන් දෙදෙනකු අතුරුදන්

Published:

කොටදෙණියාව පොලිස් වසමේ වත්තේමුල්ල, බාඳුරාගොඩ පදිංචි වයස අවුරුදු 10ක් සහ 12ක් වූ දරුවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

පසුගිය නොවැම්බර් 23 වැනි දින සිට ඔවුන් දෙදෙනා ආගිය අතක් නැත. මෙලෙස අතුරුදන්ව ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් (10) සහ ජයසේකර මුදලිගේ අකිල දේදුණු (12) යන දරුවන් දෙදෙනෙනකි. ඔවුන් ඥාති සොහ‍ොයුරන්ය.

මොවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් කොටදෙණීයාව පොලීසියේ අංක 033-22400050 සහ 033-2272222 හෝ ස්ථානාධිපති 0718591634 යන දුරකතනවලට අමතා දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related articles

spot_img
error: Content is protected !!