31.6 C
Galle

විදුලි බිලත්, ජල බිලත් වැඩි වෙයි ?

Published:

විදුලි බිල වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවේන විදුලි උත්පාදනය සඳහා වැඩි පිරිවැයක් දැරීමට විදුලිබල මණ්ඩලයට සිදුවීම මීට හේතු වී ඇත.

කෙසේ වෙතත් ඒ පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

විදුලි බිිල ඉහළ යන්නේ නම් ජල ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

එහි දී අඩු පරිභෝජනයක් සිදුකරන පාරිභෝගිකයන්ගේ ජල ගාස්තු ඉහළ නොදමා වැඩි පරිභෝජනයක් සිදුකරන අයගේ ජල ගාස්තු වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!