26.8 C
Galle

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කරයි

Published:

විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි මුදල්  අමාත්‍ය අලි සබ්‍රි ඊයේ (06) පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රකාශ කර තිබේ.

විදේශ සංචිත ඩොලර් මිලියන 50කටත් වඩා අඩු වී ඇතැයි එබැවින් විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදය දරුණු වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන සහ ගෑස් ගෙන්වා ගැනීම මේ හේතුවෙන් බරපතල ප්‍රශ්නයක් වී ඇති බැවින් විදුලි සැපයුම දැඩි අර්බුදයක් විය හැකි බවත් පැය 15ක් පමණ විදුලිය කැපීමට සිදුවන බවත් මුදල් අමාත්‍යවරයා පවසා තිබෙබ්.

එමෙන් ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට නම් රටේ ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාව ඇති බව ද ඔහු කියයි.

Related articles

spot_img
error: Content is protected !!