31.1 C
Galle

තිරුක්කෝවිල් වෙඩි තැබීමේ මරණ ගණන තවත් ඉහළට

Published:

තිරුක්කෝවිල් පොලිසියේ සැරයන්වරයකුගේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවත් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි.

බරපතල තුවාල ලබා කල්මුණේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන් වරයකු ද අද (25) උදෑසන මියයාම හේතුවෙන් මෙම සිද්ධියේ මරණ සංඛ්‍යාව 04ක් දක්වා ඉහළ ගොස් ඇත.

තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරියකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඇතිමලේ පොලිසියට භාර වූ වෙඩිතැබූ බවට සැකකරන සැරයන් වරයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

Related articles

spot_img
error: Content is protected !!