මට්ටක්කුලියේ කම්හළක ගින්නක් පුවත් Published: December 28, 2021 FacebookTwitterPinterestWhatsApp මට්ටක්කුලියේය බෝට්ටු කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවීමේ රථ 04ක් යොදාගෙන ඇත අතර පොලිසිය පවසන්නේ ගින්න පාලනය කළ හැකි වූ බවය. FacebookTwitterPinterestWhatsApp Related articles ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 8, 2026 හබරාදූවේ එකම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනෙකු ඝාතනය කරලා පුවත් October 8, 2026 ව්‍යාජ ආනයන මුවාවෙන් රුපියල් බිලියන ගනනක් පිටරට යැවූ 25 හැවිරිදි තරුණයා පුවත් October 8, 2026 ලංකා අයි ඕ සී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ October 7, 2026