31.1 C
Galle

බංග්ලාදේශයෙන් ගත් ණය ගෙවාගත නොහැකි වෙයි. තවත් සහන කාලයකට අනුමැතිය ලැබේ

Published:

බංග්ලාදේශයේ විනිමය හුවමාරු ක්‍රමයට ලබාගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවාගත නොහැකිව ඇති බැවින් එය ගෙවීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඉල්ලා සිටි අමතර මාස 03ක සහන කාලයක් සඳහා අනුමැතිය හිමිව තිබේ.

මේ බව බංග්ලාදේශයේ මහ බැංකු නිලධාරීන්න උපුටා දක්වමින් එරට මාධ්‍ය මගින් වාර්තා කර ඇත.

බංග්ලාදේශ මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදල කොටස් තුනක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.  මෙම මුදල සඳහා 2%ක පොළියක් ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශ මහ බැංකුවට ගෙවිය යුතුය.

Related articles

spot_img
error: Content is protected !!