27.6 C
Galle

“රාත්‍රී ආහාර සවස 06ට පෙර සකසා ගන්න. ලයිට් කපනවා” – විදුලිබල මණ්ඩලය කියයි

Published:

විදුලිය භාවිතා කරමින් ආහාර සකසන්නේ නම් සෑම දිනකම රාත්‍රී ආහාරවේල සවස 6.00ට පෙර සකසා ගන්න යැයි ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග පවසන්නේ එලෙස ක්‍රියාකිරීමෙන් විදුලිය විසන්ධිවීම අවම කරගත හැකි බවයි.

මේ වනවිට විදුලිය ජනනය කිරීමේ ගැටලුවක් ඇතිව තිබෙන බැවින් තවත් දින 05ක් පමණ වරින් වර විවිධ ප්‍රදේශවල විදුලිය විසන්ධි විය හැකි බවත් ඔහු පවසයි.

Related articles

error: Content is protected !!