27.1 C
Galle

බස් – ටිපර් අනතුරකින් 26ක් රෝහලට

Published:

ත්‍රිකුණාමලය, මඩකලපුව මාර්ගයේ දී ටිපර් රථයක් සහ මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් පුද්ගලයන් 26 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

ඔවන් වැඩි දෙනකුගේ තත්වය සාමාන්‍ය බවත් සුළු තුවාල සහිත බවත් සඳහන් වේ. වැඩි විස්තර මෙතෙක් වාර්තා වී නැත.

Related articles

spot_img
error: Content is protected !!