27.7 C
Galle

බොරැල්ලේ දේවස්ථානයකින් බෝම්බයක් හමුවෙයි

Published:

බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දේවස්ථාන භූමියක තිබී අත්බෝම්බයක් හමු වූ බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම බෝම්බය සොයාගෙන ඇති අතර දේවස්ථානයේ සේවකයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සෝදිසි කිරීමේ දී මෙ බෝම්බය සොයාගනෙ තිබේ. පොලිස් විශේ කාර්ය බළකාය එය තම භාරයට ගෙන නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කරමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!