27.1 C
Galle

කැනඩාව, ශ්‍රී ලංකාව ගැන දරුණු අදහසක් රටවැසියන්ට දෙයි

Published:

සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරාගන්නේ නම්, ගෑස්, අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟයකට සූදානමින් සිටින ලෙස කැනඩා රජය එරට පුරවැසියන්ට දැනුම් දී තිබේ.

මෙය ඉතාමත් දරුණු අනතුරු ඇඟවීමක් ලෙස විචාරකයෝ කියති.

කැනඩා රජය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුවනු ඇති බවයි.  එබැවින් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලයේ දී අවශ්‍ය ප්‍රමාණයට එම ද්‍රව්‍ය රැස්කගෙන යන ලෙස ද දැනුම් දී ඇත.

Related articles

spot_img
error: Content is protected !!