31.1 C
Galle

හදිසියේ ම ක්ලාන්ත වූ පාසල් සිසුන් 12ක් රෝහල්ගත කරයි

Published:

සිසුන් 12 දෙනකු හදිසියේ ම ක්ලාන්ත වී අද (18) වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව වටවල බින්ඔය දෙමළ මහ විද්‍යාලයේ විදුල්පතිනිය පවසයි.

පාසලේ 5 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් 07 දෙනකු සහ සිසුවියන් 05 දෙනකු මෙලෙස ක්ලාන්ත වී ඇත.

එම සිසු සිසුවියන් අතරින් 08 දෙනකු මේ අද සවස් වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගිය බව වටවල ප්‍රාදේශීය රෝහලේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අනෙක් සිසුන්ගේ ද තත්වය බරපතල නැත.

Related articles

spot_img
error: Content is protected !!