කතානායක රෝහල්ගත කරයි පුවත් Published: January 29, 2022 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදනය වී නිල නිවසේ නිරෝධායනයට යොමුකර සිටි කතානායක මහින්ද යාපා අබේවර්ධන කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුට කොරෝනා රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles රෝහල් බිමේ වළ දැමූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් හමුවෙයි පුවත් June 14, 2022 අමානා තකාෆුල් ඉන්ෂුවරන්ස්, මෙරට විශිෂ්ඨතම කළමනාකරණය ඇති සමාගම් 10 අතරට නම් කරයි. ව්‍යාපාරික May 29, 2022 සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට පුවත් May 28, 2022 අන්තරේ පා ගමනට අධිකරණයෙන් වාරණයක් පුවත් May 19, 2022