29.4 C
Galle

ඇල්ලවල, දිය ඇල්ලට තිදෙනෙක් බිලිවෙති

Published:

වැල්ලවායේ, ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

මාතර පදිංචි වයස අවුරුදු 53 හා 68 දෙදෙනකු මෙලෙස මියගොස් ඇත.

අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ මෙහෙයුමක් දියත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!