29.4 C
Galle

බදුල්ල රෝහලේ කොරෝනා පොකුරක්

Published:

බදුල්ල මහ රෝහලේ සේවක මණ්ඩලය අතර කොරෝනා පැතිරෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ නවිට වෛද්‍යවරුන් 15ක් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 55කට අධික පිරිසක් කොරෝනා ආසාදිතව සිටිති.

එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවයකරන වෛද්‍යවරුන් නව දෙනාගෙන් 06 දෙනකු ම මේ වනවිට කොරෝනා ආසාදිතව සිටින අතර හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙදියන් දෙදෙනකුට, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ එක් අයකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි. වෛද්‍ය පාලිත රාජපපක්ෂ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!