27.5 C
Galle

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

Published:

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදාගැනීම හේතුවෙන් එම අධිකාරියේ සභාපතිවරයාට අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

මේ අනුව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ තම ධූරයන් ඉල්ලා අස්වී තිබේ.

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවාර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ පසුගිය දා කියා සිටියේ සභාපතිවරයාට ඉල්ලා අස්වන්න යැයි දැනුම් දුන් බවයි.  

Related articles

spot_img
error: Content is protected !!