27 C
Galle

පැරසිටමෝල් දැඩි හිඟයක් ?

Published:

රට පුරා ඉහළ භාවිතයක් ඇති වේදනා නාශකයක් වන පැරසිටමෝල් දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍යවරුන්ගේ නිර්දේශයකින් තොරව භාවිතා කරන පැරසිටමෝල්, පෙති සහ සිරප් ආකාරයෙන් වෙළෙඳ පොළෙහි විවිධ වෙළෙඳ නාම යටතේ අළෙවි කරන අතර මේ වනවිට පැරසිටමෝල් දැඩි හිඟයක් ඇති වී තිබේ.

රජයේ රෝහල් ආරංචිමාර්ග ද සඳහන් කරන්නේ රෝහල්වල ද පැරසිටමෝල් තොග සීමා සහිත බවයි.

Related articles

spot_img
error: Content is protected !!