27 C
Galle

ඉන්දියාවෙන් එවූ ඩීසල් භාරගැනීමට ඇමතිවරු වරායට යති

Published:

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික්ක ටොන් 40,000ක් අද (15) බලශක්ති අමාත්‍ය උදය ගම්මම්පිල අමාත්‍යවරයා ඇතුළු පිරිසක් විසින් භාර ගෙන ඇත.

මෙරටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල ලැබෙන තුරු මෙම තොගය භාර දී තිබිණි. ස්වර්ණ පුෂ්ප නමැති නෞකාවකින් රැගෙන ආ එම ඩීසල් තොගය ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් අමාත්‍යවරයා ලෙස භාරදුන් අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද එම අවස්ථාවට සහභාගී වී සිටියේය.

Related articles

spot_img
error: Content is protected !!